හෙට දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව පෙරමුණ පිළිබද ගැටළු නිරාකරණය කරගැනිමට නියමිත බව පැවසෙනවා.
එමෙන්ම මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පිරිස විසින් සංවිධාන කරනු ලබන තුන්වන ජන රැලිය හෙට දිනයේ කුරුණෑගල දී පැවැත්වීමටද නියමිතව තිබෙනවා. මෙම රැලිය නොපවත්වන ලෙසට පක්ෂ නායකයා මිට පෙර දැනුම් දී තිබුණා.