News Line| Off Air
Generic placeholder image

Sep
4

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

712 Views


අදත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දිවයිනේ උතුරු ප්‍රදේශ වලට සුළගේ වේගය පැ.කි.මි 50 දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post