” ඩෝරියන් ” සුළු කුණාටුව බහමාස් දුපත් වලට දැඩි බලපෑම් එල්ල කල අතර එමගින් පුද්ගලයින් 07 දෙනකු මියගොස් 10,000 කට වැඩි නිවාස සම්පුර්ණයෙන් විනාශ වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
මෙම සුළු කුණාටුව පැයට කිලෝමීටර් 177 වේගයෙන් ගමන් කරන අතර මේ වන විට මෙම කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගමන් කරමින් පවතින බව වාර්තා වෙනවා.