News Line| Off Air
Generic placeholder image

Sep
4

සයින්දමරුදු ප්‍රදේශයෙන් විදේශීය දුම්වැටි තොගයක්

720 Views


සයින්දමරුදු ප්‍රදේශයෙන් විදේශීය දුම්වැටි තොගයක්

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි තොගයක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ පොලීසිය ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 30 සහ 31 යන වයස්වල පසුවන කල්මුණේ සහ මයිලෙකාඩු ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර වැටලීමේදී අලෙවියට සූදානම් කර තිබූ නීතිවිරෝධී දුම්වැටි 200 ක් පමණ සොයාගැනුනා.


News Articles
Latest Videos
Most Popular Post