News Line| Off Air
Generic placeholder image

Sep
4

හෙරොයින් කිලෝ 1300ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

654 Views


හෙරොයින් කිලෝ 1300ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

කන්ටේනරයක් තුල අසුරා තිබූ හෙරොයින් කිලෝ 1300ක් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍යය පොලිසිය සමත්වී තිඛෙනවා.

එම හොරායින් තොගයේ වටිනාකම ස්ටර්ලින් පවුම් මිලියන 120ක් පමණ වන අතර බ්‍රිතාන්‍යයේදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව සදහන්.

සෆර්ක් වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක් තුල තිබී මෙම හොරොයින් තොගය අඩංගු කන්ටේනරය සොයාගෙන තිඛෙනවා.

මීට අදාලව සිදුකළ විමර්ශණවදිී අනාවරණ වූ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු ඛෙල්ජියමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම මත්කුඩු තොගය පාකිස්ථානයේ සිට බ්‍රිතාන්‍යයට එවා ඇති බව අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post