ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී සිදු වූ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මෙම අත් අඩංගුව සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වන අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ද ඒ අතර ඇති බව පැවසෙනවා.