News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

දුම්රිය ප්‍රමාදයක්

334 Views


දුම්රිය ප්‍රමාදයක්

පාදුක්ක සහ මීගොඩ අතර ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post