News Line| Off Air
Generic placeholder image

Sep
5

මහජන මුදල් නාස්ති කල හිටපු ජනපති ආර්යාවකට වෙච්ච් දේ මෙන්න

790 Views


මහජන මුදල්  නාස්ති කල හිටපු ජනපති ආර්යාවකට වෙච්ච් දේ මෙන්න

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපති පෝර්ෆිරියෝ ලොබෝගේ බිරිඳට වසර 58 ක සිර දඩුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියම කර තිබෙනවා.
ඒ අනුව 2010 සිට 2014 කාල සිමාව තුල ජාත්‍යන්තර ආධාර සහ පොදු ආධාර ලෙස ලැබී තිබු ඇමෙරිකානු ඩොලර් 779,000 ක මුදල් වැරදි ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මතයි මෙලෙස සිරදඩුවම් නියම වී ඇත්තේ,

එම ආර්යාව මෙම මුදල් සිය පෞද්ගලික වැඩ කටයුතු සදහා පරිහරණය කර ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post