News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

මැතිවරණයක් එපා කියන විපක්ෂයක්

887 Views


මැතිවරණයක් එපා කියන විපක්ෂයක්

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් යුතු බවට එරට අගමැති බොරිස් ජොන්සන් ඉදිරිපත් කල යෝජනාව එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්ව තිබෙනවා.
ඒ අනුව නව අගමැති විසින් ඉදිරිපත් කල පළමු යෝජනාව මෙලෙස පරාජයට පත්ව තිබෙන අතර එමෙන්ම මෙම යෝජනාව පරාජය වීමෙන් පසු මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට ද අගමැතිවරයා ගෙන ආ යෝජනාව ද පරාජයට පත්ව තිබෙනවා.

මේ අනුව මහ මැතිවරණයක් ප්‍රතික්ෂේප කරන එරට විපක්ෂය පිලිබදව අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මැතිවරණයක් එපා කියන විපක්ෂය නායකවරයා එරට විපක්ෂ නායකවරයා බව එතුමා දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post