News Line| Off Air
Generic placeholder image

Sep
5

සජින් වාස්ට ඇප

755 Views


සජින් වාස්ට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි කාලසීමාව තුළ නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම යන චෝදනා මත නඩුවගොනු කර තිබෙනවා. ඒ අනුව අධි චෝදනා භාරදීමෙන් අනතුරුව සජින් වාස් ගුණවර්ධනට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post