News Line| Off Air
Generic placeholder image

Sep
6

අද තරගයට ධනුෂ්ක ගුණතිලක කැදවන ලකුණු

1029 Views


අද තරගයට ධනුෂ්ක ගුණතිලක කැදවන ලකුණු

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන අවසන් පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේදී අද රාත්‍රී 7.00 ආරම්භ වෙනවා.

දෙවන තරගයේදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසුරිය මෙම තරගයට සහභාගී වන්නේ නැ. බොහෝවිට අද කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක එක්වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post