News Line| Off Air
Generic placeholder image

Sep
6

ජනපතිවරණයට නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක්

972 Views


ජනපතිවරණයට  නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණය සදහා තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ඊයේ ලිඛිතව එම දැනුම් දීම සිදු ඛවයි නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ.

ඉදිරිපත් කරන අපේක්ෂකයකුගේ නමක් භාර නොදුන් බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව මෙම පියවර ගත් බවයි වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post