ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද තරගය පිළිබද මාධ්‍යය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් සදහන් කලේ යොවුන් නවක ක්‍රීඩකයින් විදුලි ආලෝක තත්වයන් යටතේ පුහුණුවීම් සිදු කල යුතු බවයි.
සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.