ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි මහතා විසින් ඒ බව දන්වා ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සාකච්ඡා වට ගණනාවකින් පසුවයි ශ්‍රීලනිප මෙම තීරණය ගෙන ඇත්තේ.වීරකුමාර දිසානායක මහතා සදහන් කලේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට වැඩිම සුදුදුකම ඇත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවයි.