ශ්රී ලංකාව හා නවසීලන්තය අතර තුන් වන හා අවසන් 20 යි 20 තරගය අද පැවැත්වෙනවා.තරග 02 ට 00 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.
අද තරගයේ දී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතී.ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් හා ශෙහාන් ජයසූරිය ආබධායට ලක්ව ඇති බැවින් ඔවුන් වෙනුවට වෙනත් ක‍්‍රීඩකයින් කණ්ඩායමට කැදවීමට නියමිත අතර නවසීලන්ත කණ්ඩායමේ මාර්ටින් ගප්ටිල් හා ලූකී ෆර්ගසන් ද ආබාධ වලට ලක්ව තිබෙනවා.