News Line| Off Air
Generic placeholder image

Sep
7

උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 4ක් සම්පූර්ණයෙන් වසයි

1070 Views


උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 4ක් සම්පූර්ණයෙන් වසයි

2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන කොළඹ ආනන්ද, මහනුවර විද්‍යාර්ත, මාතර මහානාම හා කුරුණෑගල ලක්දාස් ද මෙල් යන පාසල් 2019.09.15 ඉරිදා සිට 2019.10.01 අඟහරුවාදා දක්වා සම්පූර්ණයෙන්ම වසා ඇගයීම් කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම පාසල් නැවත 2019.10.02 වන බදාදා විවෘත කිරීමට නියමිත අතර ඇගයීම් කටයුතු වෙනුවෙන් යොදාගත් අනෙක් පාසල් 24 හි, පාසලේ කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරන බවද අමාත්‍යාංශය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post