News Line| Off Air
Generic placeholder image

Sep
7

කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් 12 ක් මරුට

1393 Views


කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් 12 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවු බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජනපද සේවා හමුදා සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය අය අතර රුමේනියානු හමුදා සෙබළෙකුද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකරන්නට ඇතිබවට සැක පළ කෙරෙන අතර මියගිය එක්සත් ජනපද හමුදා සේවා සාමාජිකයා 2017 වසරේ සිට ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක කටයුතුවල නිරත වී සිට ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post