කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගෙන් පසු තේරීපත් වන ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නොමැති බවයි.