ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් පසු එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා සදහන් කළේ ඒ සදහා විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවයි.ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙෂ නම් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතායි.