News Line| Off Air
Generic placeholder image

Sep
8

ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ සිටීමට ඉඩ නොතබන බව යුද හමුදාපති කියයි

720 Views


ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ සිටීමට ඉඩ නොතබන බව යුද හමුදාපති කියයි

ත‍්‍රස්ත‍්‍ර ක‍්‍රියාකාරකම් වලට සහය දුන් කිසිවෙකුට නිදැල්ලේ සිටිමට අවස්ථාව ලබා නොදෙන බව යුධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේ පැවති දියකාවා යුධ අභ්‍යාසයේ අවස්ථාවක් නැරමීමට එක්වෙමින්.දියකාවා යුධ අභ්‍යාසය පසුගිය තුන්වනදා ආරම්භ වු අතර එය ලබන 23 න් වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post