මැතිවරණ භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා. ජේ්‍යෂඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා මේ වන විට කටයුතු කරන්නේ බස්නාහිර පලාත හා රථ වාහන දිසාව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි මැතිවරණ රාජකාරි ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ