News Line| Off Air
Generic placeholder image

Sep
9

කරාපිටිය ශික්ෂණ රෝහලෙන් හොර වෛද්‍යවරයෙක්

800 Views


කරාපිටිය ශික්ෂණ රෝහලෙන් හොර වෛද්‍යවරයෙක්

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරිසැරූ තරුණයෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී වෙද නලාවක්, දිනපොතක් සහ ජංගම දුරකථනයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු දික්වැල්ල – බතීගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක් වන අතර පසුව සිදුකරන ලද විමර්ශනවලදී හෙලිව ඇත්තේ සැකකාර තරුණයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවයි.


News Articles
Latest Videos
Most Popular Post