News Line| Off Air| Games
Generic placeholder image

Sep
9

පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට

537 Views


පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පාසල් ගොඩනැගිලි 500ක් එකම දිනයක විවෘත කිරීම අද සිදුවනවා. එහි ප‍්‍රධාන උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ කහතුඩුව වෙනිවැල්කොළ ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිලිබද ජාතික ආයතනයේදීයි.

දිවයිනේ පළාත් 09 ම ආවරණ වන පරිදි මෙම පාසල් ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. ඒ සදහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන දස දහසක්.
කරන ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ව්‍යාපෘති 18 දහසක් ක‍්‍රියාවට නංවා තිබෙනවා.
ඉන් ප‍්‍රතිලාභ හිමිවන පාසල් සංඛ්‍යාව 9 දහස් 64 ක් ව්‍යාපෘතිය වෙනුවෙන් සිදුකර ඇති සමස්ත අයෝජනය රුපියල් මිලියන 65 න් දහසක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ


News Articles
Latest Videos
Most Popular Post