News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

වාහන දහසක් සමඟ යාත්‍රාවක් මුහුදට පෙරළී අනතුරකට ලක්වෙයි

3914 Views


වාහන දහසක් සමඟ යාත්‍රාවක් මුහුදට පෙරළී අනතුරකට ලක්වෙයි

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු යාත්‍රාවක් අනතුරට ලක්ව පෙරළි ගොස් තිබෙනවා.

එහිදී එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් විසිදෙනෙකු බේරා ගැනීමට වෙරළ ආරක්ෂක බලධාරින් පියවර ගෙන ඇති අතර තවත් සිව්දෙනෙකු නෞකාවේ සිර වී ඇති බවත්
අනතුරුව පැය 35කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකදි සිරවී සිටි එම පුද්ගලයින් සිව්දෙනා බේරාගැනීමට වෙරළ ආරක්ෂක බළධාරින් කටයුතු කළ බවත් සදහන්.

වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් තිබු යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අදාළ යාත්‍රාව ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post