News Line| Off Air
Generic placeholder image

Sep
11

කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා අද සිට නව දුම්රියක්

4007 Views


කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා අද සිට නව දුම්රියක්

නව දුම්රිය පුලතිසි නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය ලෙස නම් කර තිබෙනවා.

දුම්රිය පොල්ගහවෙල / කුරුණෑගල / මහව / කලාවැව / කැකිරාව / හබරණ / හිගුරක්ගොඩ සහ පොලොන්නරුව යන දුම්රිය ස්ථාන වල නවත්වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.05 ට දුම්රිය පිටත් වීමට නියමිත අතර පැය 6කින් එය පොළොන්නරුව වෙත ළඟා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එම දුම්රිය පොලොන්නරුව දුම්රිය ස්ථානයෙන් අලූයම 03 45 ට යළි කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතයි


News Articles
Latest Videos
Most Popular Post