News Line| Off Air
Generic placeholder image

Sep
11

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂනිකව ඉහළ යෑමක්

704 Views


දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂනිකව ඉහළ යෑමක්

හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ක්ෂනිකව පැයට කිලෝ මීටර 70 හෝ 80 කන්වා ඉහළ යා හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා.

එම මුහුදු ප‍්‍රදේශ රලූවිය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාවගෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී සිටිනවා.

නැගෙනහිර / ඌව / මධ්‍යම සහ උතුරු පලාත් වලත් හම්බන්තොට / වව්නියාව සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං අතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post