News Line| Off Air
Generic placeholder image

Sep
11

යුරෝපා සංගමයට විවිධත්වයෙන් යුත් නව නිලධාරී මණ්ඩලයක්

525 Views


යුරෝපා සංගමයට විවිධත්වයෙන් යුත් නව නිලධාරී මණ්ඩලයක්

යුරෝපා සංගමය නව නිලධාරි මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිලධාරී මණ්ඩලය ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම සමානව තනතුරු ලබා තිබෙනවා.

එනම් මෙම නිලධාරි මණ්ඩලය කාන්තාවන් 14 දෙනකුගෙන් හා පුරුෂයින් 15 දෙනකුගෙන් සමන්විත වනවා. මෙම නිලධාරී මණ්ඩලය පත් කර ඇත්තේ එහි සභාපතිනී උරුසුලා වොන්ඩර් ලෙයින් මහත්මිය විසින්ය.


News Articles
Latest Videos
Most Popular Post