News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

තලේබාන් ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් ප්‍රහාර

643 Views


තලේබාන් ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් ප්‍රහාර

තලේබාන් සංවිධානයේ ඉලක්ක වෙත ඉදිරි දින කිහිපයේදී දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර වසරකට ආසන්න කාලයක් සාකච්ඡ පැවැත්වුණා.

තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට තමන් සූදානම් බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර සඳහන් කළේ.

නමුත් පසුගියදා තලේබාන් සංවිධාන එල්ල කළ ප‍්‍රහාරයකින් ඇමරිකා සෙබලෙකු ඇතුලූ පිරිසක් මිය ගොස තිබුණා. එම ප‍්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාර ගැනීමත් සමග එම සංවිධානය සමග සාම සාකච්ඡ අවලංගු කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයා තීරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post