News Line| Off Air
Generic placeholder image

Sep
12

සජිත් දිනවීමේ සිව්වන රැළිය රත්නපුරයට

872 Views


සජිත් දිනවීමේ සිව්වන රැළිය රත්නපුරයට

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගැනීමේ මීලග රැුළිය රත්නපුරයේ දී පැවැත්වීමට අවදානය යොමුව තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය නලීන් බන්ඩාර මහතා සදහන් කලේ ඊට අදාළ සාකච්ඡමේ දින වල පැවැත්වෙන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවක් පසුගිය 10 වනදා රාත‍්‍රියේ පැවැත්වුණා. එහිදී තීරණය කෙරුනේ ජනාධිපතිවරණයේ අපේකෂකයා තේරීමේ බලය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැවරීමටයි.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර ඒ එක්සත් ජාතික පෙරමුණේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
සාකච්ඡුාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගී වනු ඇතී. එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන්.


News Articles
Latest Videos
Most Popular Post