ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ පුර්ණ බලතල මැතිවරණ කොමිසම සතු වී තිබෙනවා. ඒ අනුව ඉදිරි ජනපතිවරණය පවත්වන දිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔක්තෝම්බර් 14 දිනට පෙර ප්‍රකාශයට පත් කල යුතුව තිබෙනවා.
මෙවර ජනපතිවරණයෙදී නව ජන්ද දායකයින් 231, 209 කට අවස්ථාව හිමිව තිබෙනවා.