News Line| Off Air
Generic placeholder image

Sep
19

අලුත්ගමින් අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි දෙකක්

1234 Views


අලුත්ගමින් අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි දෙකක්

අලූත්ගම – කළුවාමෝදර උතුර ප්‍රදේශයේ නිවසක තිබී මෙරට ලියාපදිංචි කළ නොහැකි අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි දෙකක්, සොයා ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ එම යතුරුපැදි දෙකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 11කට අධික බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

අදාළ යතුරුපැදි විදෙස් රටකින් මෙරටට ගෙන්වා ඇත් ද, නැතිනම් මෙරට නිෂ්පාදනය කළේද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post