News Line| Off Air
Generic placeholder image

Sep
19

ආබාධිත රණවිරුවන්ගෙන් මුදල් අමාත්‍යාංශයට සංදේශයක්

556 Views


ආබාධිත රණවිරුවන්ගෙන්  මුදල් අමාත්‍යාංශයට සංදේශයක්

මේ වන විටත් කොටුව දුම්රිය ස්ථානයේ විරෝධතාවයේ නිරත වන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් අද දිනයේ මුදල් අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිත බවයි.

ඒ අනුව එම ඉල්ලීම් ඉටුවන තෙක් එම සත්‍යග‍්‍රහය අඛන්ඩව පවත්වන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post