News Line| Off Air
Generic placeholder image

Sep
19

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

698 Views


හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා.

අනුරාධපුර – සඳහිරුසෑයේ තැන්පත් කිරීම සඳහා කිලෝග්‍රෑම් 8ක බරකින් යුත් රත්‍රං සමාධි පිළිමයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගුව සතු රත්‍රං ලබාදී සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post