News Line| Off Air
Generic placeholder image

Sep
20

ජනපති තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම අද

537 Views


ජනපති තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීම අද

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් අද පෙරවරු 10 00 ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට නියමිතයි.ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සාක්ෂි ලබා ගැනීස සදහායි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිිංහ ඇතලූ අමා්‍ය වරුන් කිහිප දෙනෙකු මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අතර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පත් කලේ පසුගිය මැයි මස 23 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post