News Line| Off Air
Generic placeholder image

Sep
20

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කරයි

1429 Views


ජනාධිපති අපේක්ෂක ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එහි නියෝජිතයින් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post