රට ගොඩනැගීමට නම් පවතින අධ්‍යාපන ක‍්‍රමය ප්රතිසංස්කරණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ රත්නපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මිහිඳු මහා රහතන් වහන්සේගේ ආගමනයත් සමඟ ලංකාවට විධිමත් අධ්‍යාපනයක් පැමිණි බවත් අපේ රටේ විශාල ජන ඝනත්වයක් පවතින අතර හොඳින් මුවහත් කළ හැකි මානව සම්පතක් ලංකාවේ සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළා.