News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

එජාප ජනපති අපේක්ෂකයා අද හෙටම?

461 Views


එජාප ජනපති අපේක්ෂකයා අද හෙටම?

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ සතිය තුල ප්‍රකාශයට පත් කරන බව වාර්තා වෙනවා.
එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවීමෙන් අපේක්ෂකයා තීරණය කිරීමට සිටියද මේ වන තෙක් එම මණ්ඩලය කැදවීමට දිනයක් ප්‍රකාශ කර නොමැත.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ සතිය ඇතුලත බොහෝ දුරට හෙට හෝ අනිද්දා දිනයන්හිදී එම පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කරනු ඇති බවයි.

එමෙන්ම මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post