News Line| Off Air
Generic placeholder image

Sep
23

සජිත් අද ජනපති කොමිසමට එයි

590 Views


සජිත් අද ජනපති කොමිසමට එයි

ජනපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට අද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පැමිණෙන බව වාර්තා වෙනවා.

ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලමනාකරණ සහකාර තනතුරු සඳහා අවිධිමත් ලෙස සේවකයින් පිරිසක් බඳවා ගැනීම හා සම්බන්ධ පැමිණිල්ලකටයි.


News Articles
Latest Videos
Most Popular Post