News Line| Off Air
Generic placeholder image

Sep
23

සන්ධාන නොමැතිව ආණ්ඩු හදන්න බෑ – ජනපති කියයි

1017 Views


සන්ධාන නොමැතිව ආණ්ඩු හදන්න බෑ  –   ජනපති කියයි

අතීතයේ මෙන් ම අද ද සන්ධාන, පෙරමුණු නොමැති ව කිසිවෙකුට ආණ්ඩු සැදිය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ මාතර වැලිගම නගර ශාලාවේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ති‍්‍රක් සමුළුවට අමතමින්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, කුමාර වෙල්ගම, මනෝජ් සිරිසේන යන මහත්වරුන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසක් ද මීට එක් ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post