News Line| Off Air
Generic placeholder image

Sep
24

නාය යෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

1941 Views


නාය යෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් පිළිබද පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව නාය යෑමේ අවධානම දැඩිව පවතින ප්‍රදේශ ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , වලල්ලාවිට , මතුගම, අගලවත්ත යන ප්‍රදේශ වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදුව , බද්දේගම යන ප්‍රදේශ දක්වා ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තව දුරටත් සදහන් කරන්නේ නාය යෑම් අවධානය වැඩි ප්‍රදේශ වල සිටින ජනතාව පරික්ෂාකාරී විය යුතු අතර වර්ෂා තත්ත්වය තව දුරටත් පැවතුනොත් ක්ෂණිකව සුරක්ෂිත ස්ථානයක් කරා යන ලෙසයි.
නාය යාමේ අවධානම දැඩිව පවතින ප්‍රදේශ සහිත ලිපිය පහතින්


News Articles
Latest Videos
Most Popular Post