News Line| Off Air
Generic placeholder image

Sep
25

අනාගත ජනපතිට සොබාදහමත් ආදරෙයි – හරීන් කියයි

661 Views


අනාගත ජනපතිට සොබාදහමත් ආදරෙයි – හරීන් කියයි

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැළිය මේ වන විට මතුගම මහජන කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා.

සජිත් පේ‍්‍රමදාස රැළිය අමතමින් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ මෙම රැළියට වර්ෂාවෙන් බාධා එල්ල නොවන බැවින් අනාගත ජනාධිපතිතුමාට සොබාදහමද ආදරය කරන බවයි.

එමෙන්ම සජිත් පේ‍්‍රමදාස යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙක් බවත් ජනාධිපතිවරණයට තව දින 52 ක් ඇති බවත් එම දින 52 තුළ ජනතාවට සජිත් වෙනුවෙන් වැඩ කරන බවටත් හරීන් ප‍්‍රනාන්දු මැතිතුමා මෙම රැළිය අමතමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post