ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර 20 යි 20 ක්‍රිකට් තරඟමාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ලබන ජනවාරි මාසයේ ඉන්දියාවේදී එය පැවැත්වීමට නියමිතයි.
එහි පළමු තරඟය ජනවාරි 05 වනදාත් (ගුවහාති) දෙවන තරගය ජනවාරි 07 වනදාත් (ඉන්ඩෝර්) තුන් වන හා අවසන් 20යි 20 තරඟය ජනවාරි 10 වනදාත් (පුනේ) පැවැත්වීමට නියමිත බව සදහන්.