News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

පකිස්තාන සංචාරයට ගිය ශ්‍රි ලංකා කණඩායම කරච්චි නුවරට ලගා වෙයි

1135 Views


පකිස්තාන සංචාරයට ගිය ශ්‍රි ලංකා කණඩායම කරච්චි නුවරට ලගා වෙයි

පාකිස්තානයේ තරග සංචාරයක් සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත් වුණා.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ කරච්චි නුවරට ලගා වී ඇති බව වාර්තා වෙනවා.

මෙම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීමට නියමිත අතර ඒ අනුව පාකිස්තානු තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන ආරක්‍ෂාවක් ලබාදෙන බවයි එරට රජය ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ තරග සංචාරය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් සහභාගී වුයේ නැහැ.

ශී‍්‍ර ලංකා – පාකිස්තාන පළමු එක්දින කි‍්‍රකට් තරගය ලබන 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post