ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළා.
ඔක්තෝම්බර් මස 5 වනදා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට නියමිත බව කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවා.