News Line| Off Air
Generic placeholder image

Sep
26

සහරාන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ 64 දෙනා යළි රිමාන්ඩ්

613 Views


සහරාන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ 64 දෙනා යළි රිමාන්ඩ්

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 64 දෙනා අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මෙම සැකකරුවන් නුවරඑළිය කඳවුරෙහි අවි පුහුණුව ලබා ගත් කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post