News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

ශ‍්‍රී ලංකා පකිස්ථාන පළමු එක් දින ගැටුම අද

409 Views


ශ‍්‍රී ලංකා පකිස්ථාන පළමු එක් දින ගැටුම අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයින් රැසක් සහභාගී නොවන අතර ඊට හේතු වුයේ 2009 ලාහෝර්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇතිවූ ගැටළු සහගත ආරක්ෂක තත්වයයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාව හා සමාන දැඩි ආරක්ෂාවක් ලබා දෙන බවයි එරට රජය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post