News Line| Off Air| Games
Generic placeholder image

Sep
30

පකිස්ථානය පළමුව පිත්ත අතට ගනී – අද තරගයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

386 Views


පකිස්ථානය පළමුව පිත්ත අතට ගනී – අද තරගයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර දෙවන එක්දින තරගයේ කාසිය වාසිය පකිස්ථානය දිනාගත් අතර ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක ලහිරු තිරිමාන්න , කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රම , දනුෂ්ක ගුණතිලක ,අවිශ්ක ප්‍රනාන්දු , ඕෂධ ප්‍රනාන්දු , ෂෙහාන් ප්‍රනාන්දු , දසුන් ශානක ,ඉසුරු උදාන, වනිදු හසරංග , නුවන් ප්‍රදීප් , ලහිරු කුමාරයි.


News Articles
Latest Videos
Most Popular Post