News Line| Off Air| Games
Generic placeholder image

Sep
30

ශී‍්‍ර ලංකාවට ලකුණු 306 ක ඉලක්කයක්

661 Views


ශී‍්‍ර ලංකාවට ලකුණු 306 ක ඉලක්කයක්

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රථම ඉනිම අවසන් කළ පාකිස්ථානු කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 305 ක් රැස්කරගත්තා.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග‍්‍රහනය කිරීමට නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 306 ක් ලබාගත යුතුයි.

පාකිස්ථානු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ බබර් අසාම්. ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 115 ක්.

පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 63 කට කඩුලු 02 කුත් ලහිරු කුමාර සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගිනුත් ලබාගත්තා.


News Articles
Latest Videos
Most Popular Post