වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීම සදහා විදෙස් ගත වීමට පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරනය වෙත මෝෂමක් ගොනු කරමින් ඉල්ලා සිටිනවා.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් තව දුරටත් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකික පුරවැසියකු බවට තහවුරු කිරීමට ද විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසයි.
ඒ අනුව මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 03 වෙනිදා කැදවීමට දින නියම කළා.