ඊයේ කැබිනට් අනු කමිටුව හා දුම්රිය වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡා අසාර්ථක විම හේතුවෙන් සිදු කරනු ලබන දුම්රිය වැඩ වර්ජනය තව දුරටත් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
එහිදි සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බැවින් දුම්රිය වෘත්තීය සමිති සදහන් කරන්නේ. මේ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.